අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය හෙට පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවට

අභාවප්‍රාප්ත ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය හෙට(02) පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන යාමට නියමිතය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 29 වන දින රාත්‍රී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය මේ වන විට තිඹිරිගස්යාය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ අංක 24 දරන ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් … Continue reading අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය හෙට පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවට